Saturday, January 8, 2022
යතාර්ථය
තිඹිරිගෙයි එක් දිනක ඇසුනි පුංචි කටහඬක් පුංචි දියණියකි නුඹ මල් දරන රුකුලක් ගෙවි ගිය වසර ගණන් ගෙයි පුරා වැලි සෙල්ලම් බත් උයමින් දැගලූ පුංචි දියණිය දැන් ලස්සන රෝස මලක් ගම පුරා එළිය කරන දුටුවෙමි මා දියණිය ඔබ නෙත් අයා එක් දිනක මදෙස බැලු කළ කූඩුවට සිර වූ පුංචි පෙම් කැකුළක් නුඹ තුරනුවිය නික්ම ගොස් මව් පදවිය ලැබූ නුඹ දිනක දුටුවෙමි මා ඔබ නිදියහන අරක් ගෙන සදහටම නික්ම යන...........
Subscribe to:
Post Comments (Atom)
රෝස කුඩය තුන්වන කොටස❤️
සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...

-
සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...
-
ජීවිතේ මාවතේ නුඹ එක් දිනක මුණ ගැසුණි කහ වතක් දරාගෙන කදු මැදින් වඩින විට ...
💙😍🤟
ReplyDelete❤️❤️
ReplyDelete❤️❤️
ReplyDelete