Monday, January 3, 2022

සිතුවිල්ල

ජීවිතේ මාවතේ නුඹ එක් දිනක මුණ ගැසුණි කහ වතක් දරාගෙන කදු මැදින් වඩින විට නැවතුනි සැනසීමට සිත මොහොතකට ..... නුඹ වත දැක මා තැනක සිතුනි සිතුවිල්ලක් වාසනාව නැත්තේ කිම මොහොතකට .... මෙහෙණිදම් පුරන්නට

5 comments:

රෝස කුඩය තුන්වන කොටස❤️

 සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...