Tuesday, November 2, 2021

නිහඩ පිළිතුර💔


 පියණණි ඔබ දෙපා නැමැද                                    පාසල් ගියේ  හැම උදෑසනේ                                       එක සුදු  ගවුමයි ..                                                     එක ටයි පටියයි ..                                                   තිබුනේ මට මගේ පියණණි                                      අත් දෙකේ කර ගැට                                                   එනතුරු මෙහේ කර                                             එන්නේ ඔහු හැම හැන්දෑවේ                                       කාසි පනම් නැත පොත් ටික ගන්නට            දිළිඳු  විදියටයි අපේ ජීවේ.....                           පියාණණි කොයි මගේ මෑණියන්                       හැම  විට  මෙහෙමයි විමසන්නේ ..                 නමුත්  පියණණ් කිසි දිනයක නෑ                        මේ පැනයට  පිළිතුරු දුන්නේ.....                                                                   

     

3 comments:

  1. ඔබගේ බ්ලොගය සඳහා අපගේ සින්ඩියේ "එන්න මගේ ප්‍රිය මිතුරෝ" කොළමේ ඉඩක් වෙන් කොට ඇත! එම කොළම වෙන්කොට ඇත්තේ දුණන් මැවුම් සඳහාය. ඔබ වැනි අලුතින් බ්ලොග් ලියන අය සඳහා විශෙෂ අවධානය ලැබීම සඳහා මෙම කොළම සකස් කොට ඇත. එමගින් ඔබගේ බ්ලොගය තවත් ක්‍රියකාරී බ්ලොග් රචකයින් බොහොමයක් දකිනු ඇත! අපගේ සින්ඩියට ඔබගේ බ්ලොගයෙන් හැකි උපරිම ප්‍රචාරයක් ලබා දෙන්න!

    ReplyDelete

රෝස කුඩය තුන්වන කොටස❤️

 සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...