Thursday, January 13, 2022

ගුරුතුමා

පුංචි හදක් මැද තනිවූ දාක නතර වුනි ගුරු ස්නේහ මොහොතකට හිස අත ගා ලොවම පෙන්නා මොහොතකට හිත සැනසූ පියාණන් නුඹ ..... වේවැල් කස පහර ඔබේ .... නැත්නම් එදා මෙදා .. ජීවිතය මග ගනින පොකුරකි අප සදා ......

1 comment:

රෝස කුඩය තුන්වන කොටස❤️

 සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...