Friday, January 14, 2022

පැනය

නෙතග ඉකිබිඳ හැඩුවත් නුඹ නමට නැහැ ලොවට හඩන්නේ කිමද.................... ආලය ගින්නක් නැත්නම් සැනසීමක් සිතුනා මොහොතකට ... කාසි පනම් නැතිනම් ආදරය නොමැති ද........ ... අහන්නට සිතුනි ලොවෙන්.... එක මොහොතකට 💝💝💝💝

5 comments:

රෝස කුඩය තුන්වන කොටස❤️

 සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...