නින්දඔබ නුඹ ගියේ කොහිද සිත් අතරමං කොට ........ යහන පුරා පොත් මිතුරු තැන තැන එබී බලයි ඔච්චමට මෙන්.......... අග ඉදන් මුලට මුල ඉදන් අගට මවිතයට මැවෙයි පොත් මිතුරු ඔබව.................... කෙසේ ලියන්නද කෙසේ කියන්නද දෙවියන්ගේ පිහිට තමා...........
Monday, January 17, 2022
Subscribe to:
Post Comments (Atom)
රෝස කුඩය තුන්වන කොටස❤️
සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...

-
සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...
-
සීනුව නාද විය.කඩා බිදගෙන ළමෝ එක පෙළට ආපන ශාලාව වෙත ඇදී ගියෝ ය.පන්ති කාමරයේ සිටීමට කම්මැලිකමක් දැනුන නිසාවෙන් ආපන ශාලාව වෙත පියනගන්නට විය ....
ලස්සනයි 😍
ReplyDelete❤️❤️
ReplyDelete❤✍️
ReplyDelete❤️
ReplyDeletelassanai 🥰
ReplyDelete❤👍
ReplyDeleteඒක ලස්සනයි අනේ ❤👍
ReplyDelete