පුංචි බටිත්තනි හදේ ඇතිවන හැගුම් දාමය ලොවට හඩගා කියන්නට කලින් කලට ඔබේ හුස්මන් කියාවී ඒ අපේ සරසවිය බව විඩා මo හැර යන්න ඉගිල්ලී සරසවි කැදැල්ලට නොවනු සත්තයි ම0 මුලා නුඹ එවිට හැකිවෙයි ඔබේ හුස්මෙන් පා තබන්නට ජීවිතය වෙත..........
සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...
💚💚
ReplyDelete❤️
ReplyDelete👌🖤
ReplyDelete