නිස0සලේ එහා මෙහා පාවී යන සුදු පුළුන් වලා කැට අල0කාරය,සැහැල්ලුය,ලාමකය එහෙත් අසීරුවෙන් එහා මෙහා පාවී යන කලු වැහි වලාකැට අදුරුය,බරය,නිරහංකාරය සබැදියනේ...... පිටින් පෙනෙන බොරු ආටෝපයට වඩා ඇත්ත යතාර්ථය දකින්න වැහි වලාවක් ජල බි0දුවෙන් බර වී ලොවට ජලය ලබා දෙද්දී සුදු පුළුන් වලා කැට ම0මුලා නොවී කලුවැහි වලාකැට මෙන් දිනන්න දිවි පෙවෙත එකතු වී ඉන්න ඒ හීනයට...💝💝💝💝💝
Niyamai 👍👍
ReplyDeleteEka lassanata karala thiyanawaa👍☺️
ReplyDeleteනියමයි 👌👍❤
ReplyDelete✍️❤
ReplyDelete❤
ReplyDelete