පියණණි ඔබ දෙපා නැමැද පාසල් ගියේ හැම උදෑසනේ එක සුදු ගවුමයි .. එක ටයි පටියයි .. තිබුනේ මට මගේ පියණණි අත් දෙකේ කර ගැට එනතුරු මෙහේ කර එන්නේ ඔහු හැම හැන්දෑවේ කාසි පනම් නැත පොත් ටික ගන්නට දිළිඳු විදියටයි අපේ ජීවේ..... පියාණණි කොයි මගේ මෑණියන් හැම විට මෙහෙමයි විමසන්නේ .. නමුත් පියණණ් කිසි දිනයක නෑ මේ පැනයට පිළිතුරු දුන්නේ.....
Tuesday, November 2, 2021
නිහඩ පිළිතුර💔
පියණණි ඔබ දෙපා නැමැද පාසල් ගියේ හැම උදෑසනේ එක සුදු ගවුමයි .. එක ටයි පටියයි .. තිබුනේ මට මගේ පියණණි අත් දෙකේ කර ගැට එනතුරු මෙහේ කර එන්නේ ඔහු හැම හැන්දෑවේ කාසි පනම් නැත පොත් ටික ගන්නට දිළිඳු විදියටයි අපේ ජීවේ..... පියාණණි කොයි මගේ මෑණියන් හැම විට මෙහෙමයි විමසන්නේ .. නමුත් පියණණ් කිසි දිනයක නෑ මේ පැනයට පිළිතුරු දුන්නේ.....
Subscribe to:
Posts (Atom)
රෝස කුඩය තුන්වන කොටස❤️
සීනුව නාද වූ හනික ළමුන් සැවොම දිව ගියෝය.කුසල් හිමිහිට තම ඉරිච්ච බෑගය අතට ගෙන ගමන් කළේය. ඔය ළමයා නේද කුසල්.. ඔව් ටීචර්.. ආ... මෙතනින් ඉදගන්න...

-

සීනුව නාද විය.කඩා බිදගෙන ළමෝ එක පෙළට ආපන ශාලාව වෙත ඇදී ගියෝ ය.පන්ති කාමරයේ සිටීමට කම්මැලිකමක් දැනුන නිසාවෙන් ආපන ශාලාව වෙත පියනගන්නට විය ....